විශේෂ නිවේදනයයි……..

විශේෂ නිවේදනයයි……..

skype,gtalk,facebook හෝ මොනයම් එකකින්වත් පහල තියෙනවා වගේ පනිවිඩයක් ආවොත් හරකෙක් වගේ open කරන්න නම් එපා. මේක මගෙ දැන් තියෙන Security essentials හා Avast free වලට හසු නොවන කාලකන්නිම වයිරස් එකක්. මම නම් ගොනා වගේ බාගෙන open කලා ඔයාලනම් කරන්න එපා. මේකෙන් pc එක struck වෙලා එවලෙ   open වෙලා තියෙන හැම skype,gtalk වැනි software වල online ඉන්න අයට පහත තියෙන පනිවිඩයම අරිනවා.මම මේක ටිකක් වෙනස් කරනවා ඔයාලට download නොවෙන්න. ඒ වගේම තමා මම දැන් Security essentials හා Avast free කියන virus grad වලට මේ පිලිබදව දැනුම් දුන්නා. ඔවුන් ලගදීම මේකට සරිලන updates නිකුත් කරයි. ඒ විතරක් නෙමේ මේ මගුල  මගින් Security essentials අක්‍රීය කරනු ලැබීය. පරිස්සම් වන්න.

tremenda foto pal profile que opinas
htp://ww4.crazyphotosend.com:88/uploads/6MVC-IMAGEN013.JPG.zip

ඉහල තියනවා වගේ පනිවිඩයක් ආවොත් ඔබනවා එහෙම නෙවෙයි…….

මෙයින් මගේ ආදර පරිගනකය බේරා ගත් සැටි ලගදීම බලාපොරොත්තු වන්න………

Advertisements

සම්බන්ධව Subash Priyankara
සිංහල යුනිකේත භාවිතයට ගෙන blog එකක් ලියන අයෙකි.

17 Responses to විශේෂ නිවේදනයයි……..

  1. skype වලින් දැනට අවුරුද්දකට පමණ පෙර මටත් මීට සමාන link එකක් ලැබුනා. tinyurl වගේ link එකක්.මගේ හොද මිතුරියක් සමග skype chat කරද්දි ඒක ආවෙ. double click කරපු ගමන් ESET smart security එකෙන් නම් කිව්වා අවුලක් අවුලක් කියලා. මට මීටර් වුන් නෑ.යාළුවා ගැන තිබුණූ විශ්වාසෙට මම ඉතින් antivirus programme එකත් disable කරලා download කරලම open කලා. අන්තිමට මටත් ඔය වගේම වැඩක් වුනා. හෙණ කට්ටක් කාලා ආයිත් තිබුණූ තත්වයටම පත් කර ගත්තා

  2. රොෂාන් එරංග says:

    බොහොම ස්තූතියි මේ තැන දැනුවත් කලාට

  3. සුසන්ත says:

    Thanks for the tip.
    Just install the WOT add-on for the firefox. Its shows a big red icon next to this link.
    So never click a red iconed link. thats all

  4. එහෙනම් මේක තමයි මගේ යාලුවෙකුටත් උනේ …!

    අපරාදේ මම මේක කලින් දැනං උන්නනං කමක් නෑ මම දැන් දන්නවනේ ..!!

    තෑන්කුයි මචං

    ජයවේවා !!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: