විශේෂ නිවේදනයයි……..
2010 දෙසැම්බර් 1 ප්රතිචාර 17
විශේෂ නිවේදනයයි……..
skype,gtalk,facebook හෝ මොනයම් එකකින්වත් පහල තියෙනවා වගේ පනිවිඩයක් ආවොත් හරකෙක් වගේ open කරන්න නම් එපා. මේක මගෙ දැන් තියෙන Security essentials හා Avast free වලට හසු නොවන කාලකන්නිම වයිරස් එකක්. මම නම් ගොනා වගේ බාගෙන open කලා ඔයාලනම් කරන්න එපා. මේකෙන් pc එක struck වෙලා එවලෙ open වෙලා තියෙන හැම skype,gtalk වැනි software වල online ඉන්න අයට පහත තියෙන පනිවිඩයම අරිනවා.මම මේක ටිකක් වෙනස් කරනවා ඔයාලට download නොවෙන්න. ඒ වගේම තමා මම දැන් Security essentials හා Avast free කියන virus grad වලට මේ පිලිබදව දැනුම් දුන්නා. ඔවුන් ලගදීම මේකට සරිලන updates නිකුත් කරයි. ඒ විතරක් නෙමේ මේ මගුල මගින් Security essentials අක්රීය කරනු ලැබීය. පරිස්සම් වන්න.
tremenda foto pal profile que opinas
htp://ww4.crazyphotosend.com:88/uploads/6MVC-IMAGEN013.JPG.zip
ඉහල තියනවා වගේ පනිවිඩයක් ආවොත් ඔබනවා එහෙම නෙවෙයි…….
මෙයින් මගේ ආදර පරිගනකය බේරා ගත් සැටි ලගදීම බලාපොරොත්තු වන්න………
thanks machan…….
thank machoo
skype වලින් දැනට අවුරුද්දකට පමණ පෙර මටත් මීට සමාන link එකක් ලැබුනා. tinyurl වගේ link එකක්.මගේ හොද මිතුරියක් සමග skype chat කරද්දි ඒක ආවෙ. double click කරපු ගමන් ESET smart security එකෙන් නම් කිව්වා අවුලක් අවුලක් කියලා. මට මීටර් වුන් නෑ.යාළුවා ගැන තිබුණූ විශ්වාසෙට මම ඉතින් antivirus programme එකත් disable කරලා download කරලම open කලා. අන්තිමට මටත් ඔය වගේම වැඩක් වුනා. හෙණ කට්ටක් කාලා ආයිත් තිබුණූ තත්වයටම පත් කර ගත්තා
මමත් හෙන ගේමක් දීල ගොඩදා ගත්තා. ඊලග එකෙන් කියන්නම් බලන්නකෝ….
thanks
බොහොම ස්තූතියි මේ තැන දැනුවත් කලාට
එල, තැන්කූ වේවා!!!
Thanks for the tip.
Just install the WOT add-on for the firefox. Its shows a big red icon next to this link.
So never click a red iconed link. thats all
Thanks machan……
ස්තුතියි යාලුවා
tama berunu hati kiwwu nane
වෙලාවක් නෑ යාළුවා අද නැත්කම් හෙට කියන්නම්…….
එහෙනම් මේක තමයි මගේ යාලුවෙකුටත් උනේ …!
අපරාදේ මම මේක කලින් දැනං උන්නනං කමක් නෑ මම දැන් දන්නවනේ ..!!
තෑන්කුයි මචං
ජයවේවා !!
හරි මචන් එලකිරි..
Thanks
Thanks macho…
Thanks